කලින් ලියපු post එකේ දෙවනි කොටස තමා ලියන්න යන්නේ පළවෙනි කොටස බලපු නැති අය මෙතනින් බලන්න. මම කීවනේ තව Application තුනක් ගැනම කියන්න තියනවා කියලා. ඉතින් මම දැන් කියන්න හදන්නේ ඒ Application තුන ගැන තමා !!
මම මුලින්ම කියන්න යන්නෙ Etisalat පාවිච්චි කරන අයට විතරක් පාවිච්චි කරන්න පුළුවන් සිංහල දෙමළ දෙකම බලන්න පුළුවන් වෙබ් බ්‍රවුසර් එකක් ගැන හැබැයි මේක මගෙ phone එකේ තිබුනට මට use කරන්නනම් හම්බවුනේ නෑ මොකද මම Etisalat පාවිච්චි කරන්නෙ නැති නිසා මේකත් නොමිලේ ලබා දෙන Application එකක් 515kb තමා වෙන්නෙ
![]() |
![]() |
හරි දැන් තවත් වැදගත්ම වෙන Application එකක් මම මුලින් කියපු හෙලකුරු Application එකෙන් මැසේජස් ටයිප් කරන්න පුළුවන් වුනාට එන මැසේජස් කොටු කොටු විදියට තමා පේන්නේ එතනම වැඩේ ඉවරයිනේ

නෑ නෑ ගැටළුවක් නෑ ප්‍රශ්නයක් කරගන්න එපා තව තියනවා එළකිරි Application එකක් සිංහලෙන් මැසේජස් යවන්න විතරක් නෙවෙයි එන මැසේජස් සිංහලෙන් බලාගන්නත් පුළුවන්කම තියනවා.Type කරන්නනම් ටිකක් අමාරුයි ඒ උනාට හෙළකුරු use කරලා type කරන්න පුළුවනි නේ. මේකත් නොමිලේ ලබා දෙන Application එකක් 862kb තමා වෙන්නෙ
![]() |
![]() |
![]() |
සියළුම sshot Android Market මගින් ලබාගන්නා ලදී
මේ Application ගැන ගොඩක් අය දන්නවා ඇති දන්නැති එක්කෙනෙකුට හරි උදව්වක් වෙයි කියලා තමා ලීවේ අනිවාර්යයෙන් ඉදිරියෙදී කවි කතා විවිධ දේ අරගෙන ඇවිත් බ්ලොග් එක කලවම් කරන්න බලාපොරොත්තු වෙනවා

මම යනවා ටටා බායි........

No comments:
Post a Comment
හිතෙන දෙයක් කියලම යන්න !!!!!