ඉතින් යාළුවනේ මාස දෙකක් තුනක් මාව මේ ලැප් කට්ටෙන් අම්මා බලෙන් තමයි ඈත් කරලා තිබ්බේ. ඒකයි බ්ලොග් එක පැත්තේ ආවෙත් නැත්තේ. ඒත් අදින් පස්සේ ඒ දේ කරන්නේ කැමැත්තෙන්මයි. මම එහෙනම් මේ බ්ලොගියට මාස 16ක විතර නිවාඩුවක් දෙන්නයි යන්නේ. මාස කිහිපයකින් නවත්තන්න කිසිම අදහසක් තිබුනේ නෑ. ඒ උනත් ජීවිතයේ වැදගත්ම අවුරුද්ද කියලා හිතුනා ඉතින් යාළුවනේ . ස්තුති කරන්න ඕනේ මේ වගේ ප්‍රදර්ශනයක් සංවිධානය කරලා විශ්වවිද්‍යාලය කියන්නේ මේ වගේ තැනක් කියලා පෙන්නලා දෙන්න කටයුතු කරපු හැමෝටම. ඒ වගේම ඔයාලටත් ස්තුතියි යාළුවනේ :) එහෙනම් 2013 අගෝස්තු මාසය ඉවර වෙලා හම්බවෙමු. මම යනවා ටටා බායි වේවා එහෙනම්

අලේ මාස 16ක්. එල එල. හැබැයි අනිවා ඔය ලිව්වේ නැති වුනාට හොරෙන් ඇවිත් පොස්ට් කියවයි. ඔන්න බලන්න මම කියන්නේ බොරුද කියලා.
ReplyDeleteසමහරවිට හි හී
Delete