expr:class='"loading" + data:blog.mobileClass'>

Pages

Monday, December 12, 2011

ඇරඹුම



ඉස්කෝලේ නත්තල් නිවාඩුවත් ආවනේ Smiley අදට මම O/L ලියලා අවුරුද්දක් වෙන දවසේ තමා මේ ලියවිල්ල පටන් ගන්න යන්නේ. බ්ලොග් එකක් ලියන්න හිතුනේ අදක ඊයෙක නෙවෙයි කාලිංග අයියගේ , බනියගේ , රත්ගමයගේ ect....... බ්ලොග් කියවනකොට ලියන්න හිතුනත් ආසාව හොඳටම වැඩි වුනේ Twitter ආවට පස්සෙ මොකද ඒකෙ ඉන්න ගොඩක් දෙනෙක් බ්ලොග් ලියනවනේ මෙහෙම  අන්තිමේදී ශාන් ගේ සිතුවිලි කියන බ්ලොග් පොඩ්ඩ මේ විදියට පටන් ගත්තා .

හරි  කොහොම හරි දැන් පටන් ගත්තා නෙ, දැන් හිතාගන්න බෑ මොනවා ලියන්නද කියලා.  මට පේන දේ දැනෙන දේ පුළුවන් විදියට ලියන්නයි හිතන් ඉන්නේ . බලමු එහෙම ලියලාSmiley දෙයක් පටන්ගන්නයි අමාරුම කියනවනේ. හිතනවා කස්ටියට අළුත් දෙයක් දෙන්න මට පුළුවන් වෙයි කියලා  . මම ලියන එව්වා ගැන හිතෙන දේ කෙලින්ම කියන්න කිසිම තරහක් නෑ . ඔන්න පටන් ගන්නකොටම කිව්වා  හරී .
එහෙම කියලා කස්ටිය රචනයක් වගේ කියලා පළවෙනි  එකටම බනින්න පටන් ගනීද දන්නෙ නෑ Smiley. කමක් නෑ කස්ටිය කමෙන්ට් එකක් දාලම යන්න හොඳේ.
එහෙනම් අදට මම ගියා  ටටා බායි.............! Smiley

8 comments:

  1. බුකිය කාල,කිචි බිචි කාලා මේකත් කන්න ආවද :P

    ReplyDelete
  2. අපෝ පොඩ්ඩෝ මේ ගෝතයාද මුලින්ම කමෙන්ට් කොලේ ඉවරයි ඉවරයි ඉවරයි


    එනිවේ සුභ පැතුම් පොඩ්ඩා දිගටම ලියන්න

    ReplyDelete
  3. එල එල කොල්ලෝ... දිගටම ලියන්න සුබ පතනවා!

    අඩේ උබ කිව්වහමයි බන් මතක් උනේ අදට අපිත් සාපෙ ලියල අවුරුදු දෙකක් කියල... කාලෙ ගියා දැනුනෙත් නෑ :S

    ReplyDelete
  4. @Bkrishantha කන්න නෙව තියෙන්නෙ කාලම බලමු :D අදයි දන්නෙ Blog එකක් ලියනවා කියලා

    ReplyDelete
  5. @ශානි හික්ස්..... තැන්කූ !!!! අනිවාර්යයෙන්ම දිගටම ලියනවා :-)

    ReplyDelete
  6. @Jay Boy තැන්කූ අයියා !!! මටත් උදේ කස්ටිය ලියන්න යනවා දකිනකොට තමා මතක් උනේ :S

    ReplyDelete
  7. එල කොල්ලෝ ..... වැඩේ ඇදගෙන යමු ....... මාත් ලගදි තමා බ්ලොගින්ග් වලට බැස්සේ ..... සුභ ..

    ReplyDelete
  8. @Isuru තැන්ක්‍ යෝ ! ඔයාටත් සුභ :)

    ReplyDelete

හිතෙන දෙයක් කියලම යන්න !!!!!