ඉතින් යාළුවනේ මාස දෙකක් තුනක් මාව මේ ලැප් කට්ටෙන් අම්මා බලෙන් තමයි ඈත් කරලා තිබ්බේ. ඒකයි බ්ලොග් එක පැත්තේ ආවෙත් නැත්තේ. ඒත් අදින් පස්සේ ඒ දේ කරන්නේ කැමැත්තෙන්මයි. මම එහෙනම් මේ බ්ලොගියට මාස 16ක විතර නිවාඩුවක් දෙන්නයි යන්නේ. මාස කිහිපයකින් නවත්තන්න කිසිම අදහසක් තිබුනේ නෑ. ඒ උනත් ජීවිතයේ වැදගත්ම අවුරුද්ද කියලා හිතුනා ඉතින් යාළුවනේ . ස්තුති කරන්න ඕනේ මේ වගේ ප්‍රදර්ශනයක් සංවිධානය කරලා විශ්වවිද්‍යාලය කියන්නේ මේ වගේ තැනක් කියලා පෙන්නලා දෙන්න කටයුතු කරපු හැමෝටම. ඒ වගේම ඔයාලටත් ස්තුතියි යාළුවනේ :) එහෙනම් 2013 අගෝස්තු මාසය ඉවර වෙලා හම්බවෙමු. මම යනවා ටටා බායි වේවා එහෙනම්
